ඔබගේ පරිගනකයේ java පිහිටුවා ගන්නා ආකාරය

මුලින්ම පහත දැක්වෙන Link එක මත click කර නවතම ජවා සංස්කරනය DOWNLOAD කරගන්න
      download latest java version.
http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk-6u26-download-400750.html
install the downloaded file.




අපි දැන් බලමු කොහොමද path එක permanently  සෙට් කරන්නෙ කියල.


දැන් යන්න ඔයා JAVA install කරපු Hard එකේ JAVA තියෙන Folder එකට,එකේ bin කියන Folder එකට ගිහින් උඩ Address bar එකේ Address එක Copy  කරගන්න


දැන් My computer එකේ propaties ගිහින් Advanced Settings වල Environment  Variables යන්න.එහි පහත ආකාරයට සිදු කරන්න









                                     

Comments

Popular posts from this blog

ගමේ අසිරිය.. Lashan Chandika දකින හැටි