Popular posts from this blog
ගමේ අසිරිය.. Lashan Chandika දකින හැටි
මම Lashan Chandika .මගේ ගම වීරගුලය.එය Gampaha නුදුරින් පිහිටා තිබෙන අතර ඉතා අලංකාර පරිසරයකින් යුක්ත වූ ගමකි.එහි තිබෙන්නා වු සුන්දරත්වය වචනයෙන් කියා නිම කල නොහැක.ගම සමග සැදුනු මා ස්වාභාව සෞන්දර්යට ඉතාමත් ලැදිය.ගමේ තිබු සිහිල් සුලග, ඇළ දොළ ගහ කොල මතකයට නැගේ.එම සුන්දර පරිසරයට මම අදද බොහෝ ආදරය කරමි. අල වල
Comments
Post a Comment