Posts

Showing posts from June, 2011

උත්සහය නිසා කදුළු කතාවක් සිනහවක් බවට හරවපු මිනිසෙකුගේ අපූරු කතාව

Image
http://lashanc.blogspot.com/2011/06/blog-post.html

ඔබගේ පරිගනකයේ java පිහිටුවා ගන්නා ආකාරය

Image
මුලින්ම පහත දැක්වෙන Link එක මත click කර නවතම ජවා සංස්කරනය DOWNLOAD කරගන්න        download latest java version. http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk-6u26-download-400750.html install the downloaded file. අපි දැන් බලමු කොහොමද path එක permanently  සෙට් කරන්නෙ කියල. දැන් යන්න ඔයා JAVA install කරපු Hard එකේ JAVA තියෙන Folder එකට,එකේ bin කියන Folder එකට ගිහින් උඩ Address bar එකේ Address එක Copy  කරගන්න දැන් My computer එකේ propaties ගිහින් Advanced Settings වල Environment  Variables යන්න.එහි පහත ආකාරයට සිදු කරන්න                                      

ගමේ අසිරිය.. Lashan Chandika දකින හැටි

Image
මම  Lashan Chandika  .මගේ ගම වීරගුලය.එය Gampaha නුදුරින් පිහිටා තිබෙන අතර ඉතා අලංකාර පරිසරයකින් යුක්ත වූ ගමකි.එහි තිබෙන්නා වු සුන්දරත්වය වචනයෙන් කියා නිම කල නොහැක.ගම සමග සැදුනු මා ස්වාභාව සෞන්දර්‍යට ඉතාමත් ලැදිය.ගමේ තිබු සිහිල් සුලග, ඇළ දොළ ගහ කොල මතකයට නැගේ.එම සුන්දර පරිසරයට මම අදද බොහෝ ආදරය කරමි. අල වල

Java Force හන්තානේ කදු මුදුන බලා....

Image
හන්තාන, කදුරට ප්‍රදේශයේ තිබෙන සුන්දර මනරම් කදු පන්තියකි.එය ඉතමත් සිත්ගන්නා සුලුය.ඔබලාද එහි සිරි විද ඇතිනම් මේ මොහෙතේද ඔබගේ සිත හන්තන වෙත ඇදී යනු නොවනුමානය.සිතල සුලං ඇග දැවටෙමින් ඇදී යන ආකාරය මහත් ආශ්වාද ජනකය.එය සිතට ගෙන දෙන්නේ ඉතා ප්‍රියංකර හැගිමකි. ශ්‍රී ලංකාව තුල මෙවැනි ස්වභාවික සම්පත් බොහොමයක් පිහිටා ඇතත් එහි කිසිදු වටිනාකමක් ලාංකිකයා නොසිතයි.යන යන තැන අපවිත්‍ර කරමින්,ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිමින් එය විනාස කර දමන්නේ කිසිදු පැකිලිමකින් තොරවය.අද දියුනුවත් සමගම ස්වභාවික සම්පත අමතක කර දමා ඇත.එහෙත් ස්වභාවික සම්පත නැති තැන මිනිසාගේ පැවත්ම ගැනද අප දෙවරක් සිතිය යුතු වන්නේය. 2011-06-12 වන දින Java Force හන්තාන කදු මුදුන නැරඹීම සදහා යාමට සුදානම්ය.මොවුන්ගේ මෙම ගමනට තේමව වී ඇත්තේ " ප්ලාස්ටික් වලින් තොර චාරිකවක්ය ".Java Force යනු රටේ දියුනුව උදෙසා කැපවීමෙන් කටයුතුකරන බලකායකි.මොවුන් කොපමන තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටියද ස්වභාවික සම්පත අමතක කරනැත.ඔවුන් ස්වභාවික පරිසරය සමග ඉදිරියට යාමට අරමුනු කරගත් පිරිසක්ය.. මෙලෙස රටේ දියුනුව සිතමින් රටේ අනාගතය සවිමත් කිරිමට ව