හන්තාන, කදුරට ප්‍රදේශයේ තිබෙන සුන්දර මනරම් කදු පන්තියකි.එය ඉතමත් සිත්ගන්නා සුලුය.ඔබලාද එහි සිරි විද ඇතිනම් මේ මොහෙතේද ඔබගේ සිත හන්තන වෙත ඇදී යනු නොවනුමානය.සිතල සුලං ඇග දැවටෙමින් ඇදී යන ආකාරය මහත් ආශ්වාද ජනකය.එය සිතට ගෙන දෙන්නේ ඉතා ප්‍රියංකර හැගිමකි. ශ්‍රී ලංකාව තුල මෙවැනි ස්වභාවික සම්පත් බොහොමයක් පිහිටා ඇතත් එහි කිසිදු වටිනාකමක් ලාංකිකයා නොසිතයි.යන යන තැන අපවිත්‍ර කරමින්,ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිමින් එය විනාස කර දමන්නේ කිසිදු පැකිලිමකින් තොරවය.අද දියුනුවත් සමගම ස්වභාවික සම්පත අමතක කර දමා ඇත.එහෙත් ස්වභාවික සම්පත නැති තැන මිනිසාගේ පැවත්ම ගැනද අප දෙවරක් සිතිය යුතු වන්නේය. 2011-06-12 වන දින Java Force හන්තාන කදු මුදුන නැරඹීම සදහා යාමට සුදානම්ය.මොවුන්ගේ මෙම ගමනට තේමව වී ඇත්තේ " ප්ලාස්ටික් වලින් තොර චාරිකවක්ය ".Java Force යනු රටේ දියුනුව උදෙසා කැපවීමෙන් කටයුතුකරන බලකායකි.මොවුන් කොපමන තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටියද ස්වභාවික සම්පත අමතක කරනැත.ඔවුන් ස්වභාවික පරිසරය සමග ඉදිරියට යාමට අරමුනු කරගත් පිරිසක්ය.. මෙලෙස රටේ දියුනුව සිතමින් රටේ අනාගතය සවිමත් කිරිමට ව...